April 28, 2024

මත්තලට ගුවන් යානා 1,362 ක්  

2013 වසරේ දී විවෘත කළ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත මගීන් 36,137 දෙනෙක් සහ ගුවන් යානා 1,362 ක් ආගමන හා විගමන කර තිබේ.

ඉකුත් වසරේ දී සිවිල් ගුවන් සේවයේ වර්ධනයක් වාර්තා කර ඇති අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල හරහා වෙනත් ගුවන් යානාවලට මාරුවන මගීන් ඇතුළු ව මගීන් මිලියන 7.3 ක් හසුරුවා තිබේ.

2012 වසරට සාපේක්ෂ ව බැලීමේ දී එය 3.3% ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Rate this item
(0 votes)