May 16, 2024

මහ බැංකුවෙන් ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ රැසක් ගැන හදිසි තීරණයක්!

September 09, 2021

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩ 623ක් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයෙන් තෝරාගත් භාණ්ඩ අනායනය කිරීම පිළිබඳව මෙලෙස තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එම භාණ්ඩ ගෙන්වීමේදී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයක් වාහම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

මෙහිදී බලපත්‍ර ලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතට ගැනෙන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී මෙම තීරණය ක්‍රියාත්මක වෙනවා.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

100% ආන්තික මුදල් තැන්පතුවක් අවශ්‍ය වන භාණ්ඩ හා උපකරණ පහතින්,

Rate this item
(6 votes)
Last modified on Thursday, 09 September 2021 17:01