May 15, 2024

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට CIDයෙන් කැඳවීමක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර ඇති බව වාර්තා වනවා.

සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කළ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට වෛද්‍යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව හෙට (31) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෙත දන්වා ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 August 2021 00:26