April 26, 2024

ශ්‍රී ලංකාවට නිරිතදිග මුහුදේ භූ චලනයක්

ශ්‍රී ලංකාවට නිරිත දිගින් පිහිටි සාගරයේ භූ චලනයක් සිදුවී තිබෙනවා.

මෙහි ප්‍රබලත්වය රිච්ටර් මාපාංකයේ සටහන් වී ඇත්තේ 6.7ක් ලෙසින්.

කෙසේ වෙතත් මින් අහිතකර බලපෑමක් නොමැති බව මාලදිවයින් කාලගුණ විද්‍යා සේවාව ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර 4000ක් පමණ දුරින් මෙම භූ චලනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති බව ද වාර්තා වෙනවා.

මෙම භූ චලනය සිදු වූ සාගර කලාපය Mauritius කලාපය ලෙසයි හැඳින්වෙන්නේ.

එය සිදු වූ ස්ථානය පහතින්..

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 May 2021 07:53