April 24, 2024

ඉන්දුනීසියා මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාව ආසන්නයේ භූ චලනයක් සිදුව තිබෙනවා.

මෙය සිදුව ඇත්තේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිර මුහුදේ යි.

රිච්ටර් මාපාංකයේ 7.2ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති මෙම භූ චලනය ඉන්දුනීසියානු භූමියට කිලෝමීටර 250ක් පමණ දුරින් සිදුව ඇති බව සඳහන්.

භූ චලනයෙන් අනතුරුව ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පසුකම්පන ද කිහිපයක් හටගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීම් මේවන තෙක් නිකුත් කර නැහැ.

භූ චලනය සිදු වූ ස්ථානය දැක්වෙන සිතියම පහතින්..

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 13:26