April 27, 2024

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්! වෙඩි තැබීමකින් රැඳවියෙක් මරුට

November 29, 2020

මහර බන්ධනාගාරය තුළ අද (29) පස්වරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

එම තත්වය පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර එම වෙඩි තැබීමෙන් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන් තවත් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 29 November 2020 18:44

Related items