May 07, 2024

තල්මසුන් 100 කට අධික ප්‍රමාණයක් පානදුර වෙරළට - ඇඳිරිය නොතකා තල්මසුන් බලන්න යති (VIDEO)

November 02, 2020

පානදුර මුහුදු වෙරළට තල්මසුන් පිරිසක් පැමිණිමත් සමඟ ඔවුන් දැක බලා ගැනීම සඳහා ඇඳිරි නීතිය ද නොතකා විශාල පිරිසක් රැස්ව සිටිති.

අඩි 10 සිට 25 දක්වා විශාලත්වයෙන් යුත් එම තල්මසුන් නැවත දියඹට යොමු කිරීම සඳහා කිරීම සඳහා එහි පැමිණි තරුණයන් මේ වන විට කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ .  

Rate this item
(0 votes)