පානදුර මුහුදු වෙරළට තල්මසුන් පිරිසක් පැමිණිමත් සමඟ ඔවුන් දැක බලා ගැනීම සඳහා ඇඳිරි නීතිය ද නොතකා විශාල පිරිසක් රැස්ව සිටිති.
අඩි 10 සිට 25 දක්වා විශාලත්වයෙන් යුත් එම තල්මසුන් නැවත දියඹට යොමු කිරීම සඳහා කිරීම සඳහා එහි පැමිණි තරුණයන් මේ වන විට කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ .