April 27, 2024

බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම අත්හිටුවයි

දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම ඊයේ (04) සිට නවතා දැමීය.

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගැනීමත් සමග ඊයේ (04) දහවල් සිට දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවිමට පියවර ගැණුනි.

Rate this item
(0 votes)

Related items