June 29, 2024

විශ්‍රාම වැටුප් අහිමි වන මන්ත්‍රී ලිස්ට් එක මෙන්න

February 09, 2015

නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවනු ලැබූවහොත් වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් රැසකට සිය විශ්‍රාම වැටුප් අහිමි වෙයි.

එකී විශ්‍රාම වැටුපට හිමිකම් කීමට මන්ත්‍රීවරයෙකු වසර 05 ක් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටිය යුතුය.2010 වසරේදී පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 82 කගේ වසර 05ක ධූර කාලය සම්පූර්ණ වන්නේ එළඹෙන අප්‍රේල් 22 වැනිදාය.

ඒ අනුව පහත් දැක්වෙන මන්ත්‍රිවරු එකී විශ්‍රාම වැටුප් අහිමි වීමේ අවධානමට මුහුණදෙනු ඇති බවයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ ඒෂියන් මිරර් වෙත දැනගැනීමට හැකි වූයේ.

(මන්ත්‍රී ලිස්ට එක පහතින් බලන්න)

 

Rate this item
(0 votes)
Last modified on Monday, 09 February 2015 15:58