May 19, 2024

ලොකු නමට ඇන්නේ පොඩි නම

ඇල්පිටිය සරනංකර විහාරාධිපති වෑත්තෑවේ පඥාකීර්ති හිමියන්ට  කැපුම් කෙටුම් සිදුකළ බවට සැකපිට එම විහාරස්ථානයේම වැඩවසන හිමිනමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .අද අළුයම මෙම පහරදීම සිදු විය .පඥාකීර්ති හිමියන් පළමුව ඇල්පිටිය රෝහලටද පසුව ගාල්ලටද  මාරු කර යවා ඇත.

Rate this item
(0 votes)