May 12, 2024

මුලතිව් හී තවත් ඡන්දයක් පෙබරවාරි 28

මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය සභාවල මැතිවරණය පෙබරවාරි 28 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා නිවේදනය කළේය.

2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී මෙම ප‍්‍රාදේශීය සභා දෙකෙහි ඡන්ද විමසීම සිදුකර නොතිබීම ඊට හේතුවයි.

ඒ වන විට ඒම ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කර නොතිබීම සහ නැවත පදිංචි කිරීම් සිදු නොකිරීම ඊට ප‍්‍රධානතම හේතුව බව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 January 2015 21:22