May 11, 2024

ද්විත්ව පුරවැසි භාවයේ ගෙවීම් ගැන කණස්සල්ලෙන්

ද්විත්ව පුරවැසි භාවය ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ පහක් අය කිරීමට තීරණය කිරීම අසාධාරණ බව විදේශ ගත ශ්‍රී ලාංකිකයෝ පවසති.

මුදල් ඇමැති රවී කරුණානායක මහතා අයවැයෙන් කළ යෝජනාව ගැන ඔවූහු මෙසේ අදහස් පළ කර තිබේ.

 

Rate this item
(0 votes)