May 04, 2024

දුම්වැටි හිඟ බව වාර්තා වේ

ගෑස් සහ දුම්වැටි හිඟයක් පිළිබඳව නගර කිහිපයකදීම අද දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන්ගෙන් අනාවරණය වේ.

අද පස්වරු එකට පාර්ලිමේන්තුවේ දී අතුරු අයවැයක් ඉදිරිපත් කිරීම මීට හේතුව යැයි බොහෝ පාරිභෝගිකයින්ගේ මතය වී තිබේ.

කෙසේවෙතත් මෙම හිඟය පිළිබඳව තව දුරටත් තොරතුරු අනාවරණය වෙමින් පවති.

Rate this item
(0 votes)