May 04, 2024

සහන දෙන අයවැයේ සජීවි විකාශය බලාපොරොත්තු වන්න

නව රජයේ අතුරු අයවැය වාර්තාව අද (29) මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව අද (29) පස්‌වරු 1.00 ට කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීමෙන් පසු පස්‌වරු 1.15 ට මුදල් අමාත්‍යවරයා විසින් අතුරු අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කෙරේ.

එහි සජීවි විකාශය බලාපොරොත්තු වන්න

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 January 2015 13:10