May 05, 2024

ජනපති ආරක්ෂක ඇමති ධූරයේ වැඩ අරඹයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද (28) රාජකාරි ආරම්භ කළේය. 

අමාත්‍යාංශයේ පැවැති චාම් උත්සවයකින් අනතුරුව ජනපතිවරයා ආරක්ෂක ඇමති ලෙස වැඩ ආරම්භ කළේය.

ජනපතිවරයා පිළිගැනීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් සිදුකළේය. අනතුරුව අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය ඇමතූ ජනපතිවරයා සඳහන් කළේ රාජ්‍ය ආරක්ෂාව ඉතා වැදගත් බවත් එය රැක ගැනීමට කටයුතු කරන ලෙසත්ය.

 

Rate this item
(0 votes)