May 03, 2024

"රජයේ වැඩසටහන දින සියයයි මඩ දහසයි" - විමල් (VIDEO)

නව රජයේ දින සියය තුළ මඩ දහසක් ගසන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.දින සියය තුළ මඩ ප්‍රහාර එල්ල කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු බිය ගැන්වීම රජයේ අරමුණ බව ශ්‍රී ටී.වී. නාලිකාව සමග පැවති 'FACE  TO  FACE වැඩසටහනේ දී  ඔහු සඳහන් කළේය.
Rate this item
(0 votes)
Last modified on Thursday, 29 January 2015 11:08