May 03, 2024

ෆොන්සේකාගේ වරප්‍රසාද සූදානම් - ආරක්ෂක අමාත්‍යාංශය

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සියලු වරප්‍රසාද සහ පදක්කම් ලබා දීමට තීරණය කළ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

පසුගිය කාලයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව පැවැති අධිකරණමය ක්‍රියාමාර්ගවලදී සරත් ෆොන්සේකා මහතාගේ සියලු වරප්‍රසාද අහිමිව තිබුණි.

කෙසේවෙතත් පොදු අපේක්ෂක ලෙස හිඳ මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ වේදීකාවලදි ද සඳහන් කළේ සරත් ෆොන්සේකා වෙනුවෙන් සාධාරණයක් ඉටු වෙනු ඇති බවය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 January 2015 16:00