May 03, 2024

සංගා කළ හෙළිදරව්වේ සම්පූර්ණ ඊමේල් පණිවිඩය  

හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු සැළසුම් සහගත ලෙස තම කීර්තිනාමය විනාශ කිරීම සඳහා වැඩපිළිවෙලක් දියත් කළ බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර චෝදනා කරයි. 

ඒ හේතුවෙන් තමන් පසුගිය කාලය පුරා දැඩි මානසික පීඩනයකට හසුවූ බව ද කුමාර් සංගක්කාර ප්‍රකාශ කර ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඩ් වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත. එම සම්පූර්ණ ඊමේල් පණිවිඩය පහතින් දැක්වේ. 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 January 2015 15:27