May 04, 2024

ශිරාණි යළිත් අගවිනිසුරු පුටුවට පැමිණියේ මෙලෙසයි (video)

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළිත් අගවිනිසුරු තනතුරට පත් කිරීමෙන් අනතුරුව අද දහවල් රාජකාරි ආරම්භ කිරිමට පැමිණි අවස්ථාවේ දී විශාල නිතීඥයින් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.ඇය තවත් සුළු මොහොතකින් රාජකාරි ඇරඹීමට නියමිතය.මේ අතර නව අගවිනිසුරුවරිය පත් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා මේවන විට විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබේ.ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මල්කළඹක් දී පිළිගනිමින් කැඳවාගෙන පැමිණි අයුරු පහතින් නරඹන්න.

 

 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 January 2015 13:30