May 04, 2024

නව අගවිනිසුරු ලෙස ශිරාණි බණ්ඩාරනායක පත් කෙරේ

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නව අගවිනිසුරුවරිය ලෙස රාජකාරී ආරම්භ කිරීම සඳහා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට මේවන විට පැමිණ ඇතැයි වාර්තා වේ.

මොහාන් පිරීස් මහතා අගවිනිසුරු ලෙස ලැබු පත්වීම නිත්‍යානුකූල නොවන බවත් ඒ නිසා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තවදුරටත් අගවිනිසුරු ලෙස සලකන බවටත් රජයෙන් සහතිකයක් ලැබී ඇතැයි නීතිඥ එකමුතුව පැවසීය. 

එහි කැඳවුම්කරු ජේ.සී වැලිඅමුණ මහතා සඳහන් කළේ මේ අනුව ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ලෙස අද නැවත වැඩ භාරගනු ඇති බවයි. 

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 28 January 2015 13:18