May 04, 2024

අසාද් සාලි ට එරෙහිව අගවිනිසුරුගෙන් පැමිණිල්ලක්

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා විසින් පළාත් සභා මන්ත්‍රි අසාද් සාලි මහතාට එරෙහිව කුරුදුවත්ත පොලිසිය වෙත ඊයේ පැමිණිල්ලක් කර තිබේ.

ඒ තමාට තර්ජන ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම යන චෝදනාවකට එරෙහිව බවයි වාර්තා වෙන්නේ.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 January 2015 08:38