May 04, 2024

ඕනෑම තැනකට අලුත් බස් ගාස්තුව මෙතැනින් දැනගන්න

පෙබරවාරි මස 01වැනිදා සිට ක්‍රියාත්මක ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු අඩුවීම නිවැරදිව ක්‍රියාත්මක නොකරන බස් රථවලට දැඩි නීති පනවන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. බස් රථවලින් ඕනෑම  දුරක් සඳහා අය කළ හැකි  එම සම්පූර්ණ බස් ගාස්තු සංශෝධනය පහතින් දැක්වේ.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Rate this item
(0 votes)