May 03, 2024

දුන්නු මාරුවීම් 132 ක් යළි අවලංගුයි

සම්මත පටිපාටියට පරිබාහිරව පොලිස් නිලධාරින් 132 කුගේ මාරුවීම්  අවලංගු කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නීතිය හාසාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අදාළ මාරුකිරීම් සිදුකර ඇති බව සඳහන්ය.

සහකාර පොලිස් අධිකාරී නිලයෙහි ඉහමළ නිලධාරීන් 47 දෙනකු සහ ස්ථානාධිපතිවරු 85 දෙනකු මෙලෙස මාරුකොට ඇති බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)