May 07, 2024

තකරගම මැණික් ගඟ අසළ අයෙක් එලිලී මැරේ

කතරගම, මැණික් ගඟ අසල පිහිටි ගසක එල්ලී පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබේ.මියගොස් ඇත්තේ 48 හැවිරිදි නවනගරය මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

කතරගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අදාළ මළ සිරුර සොයාගෙන ඇත.සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Rate this item
(0 votes)