May 07, 2024

තවත් ආණ්ඩුකාරවරු 06 ක් දිවුරුම් දෙයි

තවත් ආණ්ඩුකාරවරු 6 දෙනෙකු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අද දිවුරුම් දුන්හ. ඒ අනූව අද දිවුරුම් දුන් ආණ්ඩුකරුවන් මෙසේය.
උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස් පලිහක්කාර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, සබරගමුව ආණ්ඩුකාර බී.එම්.ඒ.ආර් පෙරේරා, මධ්‍යම ආණ්ඩුකාර සුරංගනි එල්ලාවල මහත්මිය, උතුරු මැද ආණ්ඩුකාර පී.බී දිසානායක, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ එම්.පී ජයසිංහ යන මහත්ම මහත්මීන්ය.
පසුගියදා ද පළාත් තුනකට නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ද දිවුරුම් දුන්හ.

Rate this item
(0 votes)