May 08, 2024

නව රජයේ දින 100 න් ආපදා ජනතාවට රු 25000 ක් ලැබේ

නව රජයේ දින 100 යේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පසුගිය කාලයේ ස්වාභාවික ආපදා හේතුවෙන් පූර්ණ හානි සහ අර්ධ හානි සිදු වූ නිවාසවලට වන්දි වශයෙන් එම නිවාස හිමියන්ට ක්ෂණික ගෙවීමක් ලෙස රුපියල් 25.000 ස බැගින් ගෙවීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන පෙබරවාරි 15 වන දිනට ප්‍රථමව එම ගෙවීම් අරඹන බවයි මහජන සාමය සහ ආපදා කළමනාකරණ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද පොළොන්නරුව දිසාපති කාර්යාලයේ පැවැති උත්සවයකදී සඳහන් කළේ.

සමීර - පොළොන්නරුව

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 January 2015 16:07