May 07, 2024

රෝහිතත් 'මෛත්‍රී' සරණ යයි

තමන් දැන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග වැඩකරන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ යළිත් නිදහස් පක්ෂ රජයක් බලයට ගෙනඒමට තමන් සහයෝගය ලබාදෙන බවය.රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රකාශය පහතින් නරඹන්න 
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
Rate this item
(1 Vote)