May 07, 2024

‘අගවිනිසුරු මාධ්‍ය ප්‍රකාශකගේ’ඇත්ත කතාව හෙළි වේ

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පෙනී සිටින පුද්ගලයා ටෙලිකොම් ආයතනයේ දුෂණ හේතුවෙන් වැඩ තහනම් කළ අයකු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එමෙන්ම අගවිනිසුරුට මාධ්‍ය ප්‍රකාශකවරු අනවශ්‍ය බවත් ඔහුට ඇත්තේ නඩු ඇසීමේ කාර්ය පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා ගේ ප්‍රකාශය පහතින් නරඹන්න

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Rate this item
(0 votes)