May 08, 2024

කේ.පී ට නීතිය ක්‍රියාත්මක කරනවාද නැද්ද ? - නීතිපතිට දන්වයි

කොටි සංවිධානයේ අවි සැපයුම්කරු හා ජාත්‍යන්තර ප්‍රධානියකු ලෙස සැලකෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී අත්අඩංගුවට ගැනීම හෝ පරීක්ෂණ පැවැත්වීමට ඇති හැකියාව ගැන ලබන 5 වැනිදාට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ද්වී පුද්ගල අභියාචනාධිකරණය නීතිපතිට අද (27) නියෝග කළේය.

මලයාසියාවේ සිටි කේ.පී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.දැන් ඔහු මුලතිව් හි සෙන්චෝලෙයි ළමා නිවාසයක පාලකයා වශයෙන් කටයුතු සිදු කරයි. ඔහු ශ්‍රී ලංකාවෙන් පැන නොයන බවද පසුගියදා පවසා තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 January 2015 14:06