May 12, 2024

නව ආරක්ෂක ලේකම් ගැන රහසිගත තොරතුරු හෙළි වේ (VIDEO)

අලුතින් පත් කරන ලද ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී.බස්නායක මහතා සම්බන්ධයෙන් රහසිගත තොරතුරු රැසක් ලැබී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට ඊයේ රාත්‍රීයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් නරඹන්න

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 January 2015 07:58