April 27, 2024

රාජිත අද සිට ශ්‍රී ලනිපයේ ජාතික සංවිධායක ද?

ශ්‍රී ලනිප ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම තනතුරට නම් කිරීම අද දිනයේදී සිදුවීමට ඉඩ ඇතැයි එම පක්ෂයේ ප්‍රධාන පෙළේ සාමාජිකයකු ඒෂියන් මිරර් වෙත පැවසිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අද රැස්වීමට නියමිත අතර එහිදී  මේ පිළිබඳ තීන්දුවක් ගැනීමට නියමිතවේ.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
Rate this item
(0 votes)