May 04, 2024

හිටපු ක්‍රීඩා ඇමතිට රටින් පිටවීම තහනම් 

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මාස තුනක කාලයක් රටින් පිටව යාමට නොහැකිවන ලෙස නියෝගයක් නිකුත් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය කටයුතු කර තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳව විමර්ශණ සිදුවීම හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර මාස තුනකට තහනම් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.  

 

 

 

Rate this item
(0 votes)