May 04, 2024

ලේ බැංකුවේ පොළොව පුපුරයි (VIDEO)

නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර මධ්‍යස්ථානයේ මැලේරියා මර්දන ඒකකයේ ගොඩනැගිල්ලේ ටයිල් පොළොව පුපුරා පුපුරා ගොස් ඇති වූ තත්ත්වය මත එහි සේවකයන් සේවය කළ ඉවත් කර තිබේ.

මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිලධාරීන් පිරිසක් එම ස්ථානය වෙත ගොස් ඇත.

මෙය භූ චලනයක් නොවන බවට විශ්වාස කෙරෙන නමුත් වෙනත් හේතුවක් නිසා ඇතිවූ පිපිරීමක් බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සැකපළ කරයි.

 

Rate this item
(0 votes)