May 04, 2024

ජනපති වකුගඩු රෝගීන්ගේ පොරොන්දු ඉටු කරයි

වකුගඩු රෝගීන්ට රුපියල් 3,000 ක අධාර මුදලක් ලබාදෙන බවට රජය දුන් පොරොන්දු අනුව එම වැඩපිළිවෙළ සක්‍රීය ව ක්‍රියාවට නංවමින් එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවැත් විය. 

එම උත්සවය පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත් වූ අතර පොළොන්නරුව දිස්ත්‍රික් වකුගඩු රෝගීන්ට එම අධාර මුදල් ප්‍රදානය සංකේතාත්මක ව සිදු කෙරිණි.

සමාජ සේවා හා සුබසාධන අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ඒ සඳහා සහභාගී වූහ.

 

Rate this item
(0 votes)