May 02, 2024

විදේශගත ලාංකිකයන්ට අයවැයෙන් සැළසෙන සහන මෙන්න (video)

විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා විශ්‍රාම වැටුප අනිවාර්යෙන් ලබා දීමට වත්මන් රජය තීරණය කර ඇත.
එමෙන්ම අනේවාසික විදේශ මුදල් ගිණුම්වල තැත්පතු සඳහා මෙතෙක් ලබා දෙන පොළී අනුපාතය 2.5% ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් විදේශ රැකියා හා සුබසාධන ඇමතිනීය කරනු ලබන විශේෂ පැහැදිලි කිරීම පහතින් නරඹන්න.
Rate this item
(0 votes)
Last modified on Monday, 26 January 2015 12:58