May 03, 2024

ජනපතිට උපන් ගමෙන් හරසර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෝපා වැව ක්‍රීඩාංගණයේ ඊයේ පස්වරුවේ (25) පැවති ජන රැළියට සහභාගී විය

එහි දී ජනතාව විසින් ජනාධිපතිවරයා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)