May 10, 2024

යෝෂිත නාවික හමුදාවට ගිය හැටි සොයන්න කියයි

යෝෂිත රාජපක්ෂට එරෙහි පැමිණිල්ලක් ආරක්ෂක ලේකම්වරයාට සඳුදා දිනයේදී (26) භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේය.

ලුතිනන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගත් ආකාරය  නීතී විරෝධි බවටත් ඔහුට බ්‍රිතාන්‍යයේ ඩාට්මන් ආයතනයේ ශිෂ්‍යත්වයක් ලබා දුන් ආකාරය හා විශේෂ වරප්‍රසාද ලබා දී දේශපාලන කටයුතුවලට හා රජයේ නිල කටයුතු සදහා මැදිහත් කැරගැනීම ආදීය පිළිබඳව සොයා බලන ලෙසටත් එම පැමිණිල්ලෙන් ඉල්ලන බවද ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේදෙවැනි පුතා යෝෂිත රාජපක්ෂ ය.

Rate this item
(0 votes)