May 10, 2024

ජනපති ශ්‍රී මහා බෝධිය වැද ආශීර්වාද ලබයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25දා) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදාගෙන ආශීර්වාද ලබා ගත්හ.

ඉන් අනතුරුව ජනපතිවරයා අනුරාධපුර රුවන්වැලි සෑය අභියස පැවැති ආගමික වතාවත් සඳහාද එක්විය.

Rate this item
(0 votes)