May 10, 2024

දයාසිරි ආයෙත් පාර්ලිමේන්තු එයි?

වයඹ ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්ව ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන බව වයඹ මහ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

තම පෞද්ගලික තීරණයත්, තමන්ට ලැබුණ ඉල්ලීම් අනුවත් මෙම තීරණය ගත් බව මහ ඇමතිවරයා පැවසී ය.

 

 

 

Rate this item
(0 votes)