May 10, 2024

ගෑස් මිල අඩුවන ලකුණු

ගෑස් මිල අඩුකිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ පියවර ගන්නා බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. 

වත්මන් රජයේ අතුරු අයවැයට සමගාමීව ගෑස් මිල අඩු කිරීමට අදාළ සාකච්ඡා මේ වන විට ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නව රජයේ අතුරු අයවැය ලේඛනය ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)