May 10, 2024

22 වන මහලින් බිමට වැටී දැරියක් මරුට

වැල්ලවත්ත, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ 22 වන මහලින් බිමට වැටී සිව් හැවිරිදි දැරියක මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ(24) රාත්‍රී 7.30ට පමණ එම දැරිය එලෙස අනතුරට ලක්ව ඇති බවත් බරපතළ තත්ත්වයේ පසු වූ දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් හෙතෙම සඳහන් කළේය. 

වැල්ලවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Rate this item
(0 votes)