May 10, 2024

දේශපාලනඥයින්ගේ නම් පාසැල්වලින් ඉවත් කෙරේ

ඉදිරියේදී පුද්ගල නාමයන් පාසල්වල නම් සඳහා භාවිතා නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.ඊට අමතරව පාසල් ළමුන් යොදා ගනිමින් පෙරහැර පැවැත්වීම ද මින් ඉදිරියට සිදු නොකරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය රජය විසින් පාසැල් රැසකට දේශපාඥයින්ගේ නම් යොදා ඇති බව දැක ගන්නට ලැබුණු බවය.
ඒ අනුව එම දේශපාඥයින්ගේ නම් පාසැල්වලින් ඉවත් කිරීමට පියවර ගන්නා බවද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 January 2015 18:54