May 10, 2024

එස්.බී සහ මහින්ද යාපා පක්ෂයේ උප සභාපතිවරු

ඊයේ (23දා) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී හිටපු අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක මහතාත්, මහන්ද යාපා අබේවර්ධන මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරුන් ලෙස පත්කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා මහතා හා මහින්ද සමරසිංහ මහතා පක්ෂයේ උප ලේකම්වරු ලෙස පත් කිරීමටත් කටයුතු කර තිබේ.

 

Rate this item
(0 votes)