May 17, 2024

අගවිනිසුරුගෙන් ප්‍රශ්න කිරීම නීතිය සැමට සමාන බව පෙන්වයි

අගවිනිසුරුවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්  ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ එය අනාගතයට යහපත් පුර්වාදර්ශයක් වන බවය.

එසේම නීතිය සැමට සමාන බව එහි අර්ථ දක්වා ඇති බව අජිත් පතිරණ මහතා පෙන්වා දෙයි. එම සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා පවසන්නේ අගවිනිසුරුට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව ප්‍රශ්න කිරීමේ බලය පොලිසියට හිමි වන බවයි.

Rate this item
(0 votes)