May 17, 2024

නව සිවිල් බලකා අධ්‍යක්ෂ ජෙනරාල් ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවේ

සිවිල් ආරක්ෂක බළකායේ නව අධ්‍යයක්ෂක ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් ආර්.එම්.ජේ.ඒ. රත්නායක මහතා වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඊයේ (23) ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා හමුවිය.

Rate this item
(0 votes)