May 17, 2024

බදු අඩුකර භාණ්ඩ මිල පහළට - ඇමති රවී

අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවල බදු අඩු කිරීම මගින් මිල අඩුකිරීමට ඉදිරියේ දී හැකිවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දැන්වීය.
කොළඹදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී රවී කරුණානායක අමාත්‍යවරයා සඳහන් කළේ රජයේ සේවකයින්ගේ වැටුප් රුපියල් 5000 කින් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී අවධානය යොමු කරන බවය.

Rate this item
(0 votes)