May 17, 2024

නව රජයේ ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23දා) පස්වරුවේ නව රජයේ බස්නාහිර, දකුණ සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුවන් පත් කළේය.

ඒ අනුව ජනපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම් සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කේ.සී. ලෝගේස්වරන් මහතා, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හේමකුමාර නානායක්කාර මහතා හා වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස අමරා පියසීලි රත්නායක මහත්මිය දිවුරුම් දුනි.

ඡායාරූප පහළින්..

Rate this item
(0 votes)