May 17, 2024

ඇවන්ගාඩ් සභාපතිට රටින් පිට විය නොහැකියි

ඇවන්ගාඩ් පුද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ෂංක සේනාධිපති මහතාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23දා) නියෝගයක් නිකුත් කර තිබේ.

එම ආරක්ෂක සමාගමට සම්බන්ධ අවි පිරවූ කන්ටේනර් රැසක් ගාලු වරාය පරිශයේ නැවක තිබී හමුවූ අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරයි.

Rate this item
(0 votes)