May 17, 2024

හෙට කොළඹට පැය 24 ක් ජලය නැහැ

කොළඹ 02, කොළඹ 08, කොළඹ 09සහ කොළඹ 10 යන ප‍්‍රදේශවලට හෙට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

ඒ අනුව හෙට(24) පෙරවරු 08 සිට ඉරිදා පෙරවරු 08 දක්වා පැය 24 ක් කොළඹ ඉහත සඳහන් ප්‍රදේශ සඳහා ජලසැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය නිවේදනය කරයි.

මාලිඟාකන්ද පරිශ‍්‍රය තුළ අලූතින් නල එලීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබේ.

Rate this item
(0 votes)